නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක ධූරය උපාලි චන්ද්‍රසේනට
රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ. රක්වානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර එම ධූරයට ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ. ඔහු අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා … Continue reading නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක ධූරය උපාලි චන්ද්‍රසේනට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed